We Can Change It Together Lets Do It Now!


අපගේ රට තුල පවතින දිළිදු බව හේතුවෙන් පීඩා විදින විශාල පවුල් සංඛ්‍යාවක් දක්නට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිනෙදා ජන ජීවිතය, ළමුන්ගේ අධ්‍යාපන කටයුතු, ආහාර සහ සෞඛ්‍ය කටයුතු නිසියාකාරව පවත්වා ගෙන යාම රටේ පවතින වත්මන් වාතාවරණය හමුවේ විශාල අභියෝගයක් වී ඇත. මට්ටමක පවතී.

දිළිදු බවින් පීඩා විදින පවුල් වල ජීවන තත්වය ඉහල නැංවීමට උපකාර කිරීම සහ ඔවුන්ගේ දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සදහා අත්වැලක් වීම අපගේ අපේක්ෂාවයි.

Find Out More

Our Project


මන්දාරම්නුවර, ගල්ලෑල්ල ප්‍රාථමික විද්‍යාලයෙහි ආර්ථික අපහසුතා මැද විදිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට වෙර දරන සිසුන් 80ක් වෙනුවෙන් රු 1000 ක පාසල් උපකරණ හා රු 3000 ක වියළි ආහාර (LKR 4000 per child ) ලබාදීම

0%
Raised:LKR
Goal:LKR
Join Us!

විදිමත් අධ්‍යාපනයක් ලබා ගැනීම මුලික මිනිස් අයිතිවාසිකමකි. දිළිදු බව හෝ වෙනත් හේතුවක්, දු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීමට බාධාවක් නොවිය යුතුය.

Happy Donators

Raised

Target

To Collect

Let's Get In Touch!


ඔබත් මේ මහගු සත්කාරයේ කොටස්කාරයෙකු වීමට බලාපොරොත්තු වන්නේ නම් අප හා සම්බන්ද වන්න

Sajith Abeyrathne
+94 (077) 752-9621
Nadeera Amarathunga
+94 (077) 151-6581
Dhanushka Bandara
+61 (045) 038-1029